Skip to main content

Posts

Showing posts from August, 2016

මරණයෙන් පසු වෙනදේවල්

මරණයෙන් පසු වෙනදේවල් : විවිධ අත්දැකීම් -------------------------------------------------------- ඒ වෙනකොට වෙලාව රාත්‍රි 9ට විතර ඇති. මහරෝහලේ රසායනාගාරය ඇතුළෙත් කීප දෙනෙක් තාම වැඩ. එතන ලේ සාම්පල් පරීක්‍ෂණ කටයුතු සිදුකරන තැනට ඇවිත් හිස දැම්මේ අවුරුදු 55ක පමණ අයෙක්. ඔහු රෝගියෙක්. රෝහලේ නේවාසික රෝගියෙක් බව පෙනෙනවා ඔහු එක් අතකින් එල්ලාගෙන ඉන්න සේලයින් බෝතලය දැක්කාම. බොහොම අසාධ්‍ය පාටක් පෙනුණේ. කොණ්ඩෙ රැවුල අසාමාන්‍ය විදියට වැවිල තිබුණු හින්දා තරමක විරූපී පෙනුමකුත් තිබුණා.'මොකද මේ ලෙඩ්ඩු මෙහාට රිංගන්න එන්නේ යන්න යන්න!!' ඒ වෙනකොට වෙලාව රාත්‍රි 9ට විතර ඇති. මහරෝහලේ රසායනාගාරය ඇතුළෙත් කීප දෙනෙක් තාම වැඩ. එතන ලේ සාම්පල් පරීක්‍ෂණ කටයුතු සිදුකරන තැනට ඇවිත් හිස දැම්මේ අවුරුදු 55ක පමණ අයෙක්. ඔහු රෝගියෙක්. රෝහලේ නේවාසික රෝගියෙක් බව පෙනෙනවා ඔහු එක් අතකින් එල්ලාගෙන ඉන්න සේලයින් බෝතලය දැක්කාම. බොහොම අසාධ්‍ය පාටක් පෙනුණේ. කොණ්ඩෙ රැවුල අසාමාන්‍ය විදියට වැවිල තිබුණු හින්දා තරමක විරූපී පෙනුමකුත් තිබුණා. 'මොකද මේ ලෙඩ්ඩු මෙහාට රිංගන්න එන්නේ යන්න යන්න!!' 'අනේ මහත්තයෝ මගේ ලේ රිපෝට...

සැඟවුනු මාරයා -- නොපෙනෙන සත්‍ය preventable medical errors

සැඟවුනු මාරයා -- නොපෙනෙන සත්‍ය -------------------------------------------------- අපේ රටේ මේක ගැන කවුරුත් කතා නොකරන්නෙ ඇයි ?  ඇමෙරිකා එක්සත් ජනපදයේ තුන්වන මාරයා දන්නවද? වෛද්‍යවිද්‍යාව කියන්නෙ මිනිසාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක් ... නමුත් මේ ක්ශේත්‍රයේ වෙන අඩුපාඩු හින්ද ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් වාර්ශිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් තුන්වන මරණ කාරකය බවට පත්වෙලා තියන බව මෑතකදී කරන ලද අද්‍යයනයකින් වෛද්‍ය පර්යේශකයන් පෙන්වා දෙනව ... මේ අතරට වැරදි රෝග විනිශ්චය, ඖශධ සහ ඒ සම්බන්ධ කරුනු , නොසලකාහැරීම් ආදී බොහෝ සාධක ඉවහල් වන බව පැවසේ.. මෙම සියළුම මරණ සිදුවීම මගහැරිය හැකි වැරදි සහ අඩුපාඩු ( preventable medical errors ) පාදකකර සිදුවෙන දේවල් බව සඳහන්...මෙවැනි පර්යේශන වාර්තා නිකුත්වූ පලමු වතාව මෙය නොවන අතර මින් පෙරද වාර්තා ගනණාවක් නිකුත්වී තිබෙනවා. මෙවැනි හේතුවකින් මියයාම මරණ සහතිකයට පවා ඇතුලත් වෙන්නෙ නැහැ.. අද වන විට වෛද්‍ය පර්යේශන පවා අභියෝගයට ලක්වෙලා තියනව නිසිලෙස අනුරූකරනය (replication ) නොවීම සහ පර්යේශන දත්ත විශ්ලේශනය සඳහා නොගැලපෙන සංඛ්‍යාන විද්‍යාතමක ක්‍රම භාවිතය ගැන... වාර්තා ...