සැඟවුනු මාරයා -- නොපෙනෙන සත්‍ය -------------------------------------------------- අපේ රටේ මේක ගැන කවුරුත් කතා නොකරන්නෙ ඇයි ? ඇමෙරිකා එක්සත් ජනපදයේ තුන්වන මාරයා දන්නවද? වෛද්‍යවිද්‍යාව කියන්නෙ මිනිසාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක් ... නමුත් මේ ක්ශේත්‍රයේ වෙන අඩුපාඩු හින්ද ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් වාර්ශිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් තුන්වන මරණ කාරකය බවට පත්වෙලා තියන බව මෑතකදී කරන ලද අද්‍යයනයකින් වෛද්‍ය පර්යේශකයන් පෙන්වා දෙනව ... මේ අතරට වැරදි රෝග විනිශ්චය, ඖශධ සහ ඒ සම්බන්ධ කරුනු , නොසලකාහැරීම් ආදී බොහෝ සාධක ඉවහල් වන බව පැවසේ.. මෙම සියළුම මරණ සිදුවීම මගහැරිය හැකි වැරදි සහ අඩුපාඩු ( preventable medical errors ) පාදකකර සිදුවෙන දේවල් බව සඳහන්...මෙවැනි පර්යේශන වාර්තා නිකුත්වූ පලමු වතාව මෙය නොවන අතර මින් පෙරද වාර්තා ගනණාවක් නිකුත්වී තිබෙනවා. මෙවැනි හේතුවකින් මියයාම මරණ සහතිකයට පවා ඇතුලත් වෙන්නෙ නැහැ.. අද වන විට වෛද්‍ය පර්යේශන පවා අභියෝගයට ලක්වෙලා තියනව නිසිලෙස අනුරූකරනය (replication ) නොවීම සහ පර්යේශන දත්ත විශ්ලේශනය සඳහා නොගැලපෙන සංඛ්‍යාන විද්‍යාතමක ක්‍රම භාවිතය ගැන... වාර්තා ...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්‍ර-මන්ත්‍ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි