යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල ප්‍රධාන අදහස අලෞකික දෙය, පාලනය, කරමින් යහපත් හෝ අයහපත් හොඳක් නපුරක් සැලැස්‌මකට සැකසීමට උපකාර කර ගන්නා නොයෙකුත් ක්‍රමවිධිවලටය. එම දෙයට ජීවම් බන්ධන කොඩිවින, පිල්ලි, සූනියම් සහ පැන්නීම් ආදී ඇදහිලි ක්‍රම විධි කෙරෙහි ආදියේ සිට ජනතාව අතර විශ්වාසයක් පවතිනවා. උක්‌ත සඳහන් කළ අණවින කොඩිවින බන්ධන පිළිබඳ ප්‍රකට පුද්ගලයින් හා පැවිදි ස්‌වාමීන් වහන්සේලා සිටි බවට ඉතිහාස කතා ඇත. පූජ්‍ය වල්පොල ස්‌වාමීන් වහන්සේ, බත්තරමුල්ලේ ධම්මරතන හිමි, පූජ්‍ය අංකොක්‌කල පියරතන ස්‌වාමීන් වහන්සේ යනු ඉන් කිහිප දෙනෙකි. ගිහියන් අතර මාතර යකහටුව ඇපලපිටියේ පිල්ලිය මාරපන ගණිතය ගුරුන්නාන්සේ, දොඩම්පෙ පුංචි බණ්‌ඩාර හා තුම්පනේ යක්‌දෙස්‌සා ඉන් කිහිප දෙනෙකි. කැන්දන්ගමුවේ බටහිර දම්ගොල්ලේ පදිංචි ලියන ගෙදර වෛද්‍යරත්න පරම්පරාවේ වෛද්‍ය රත මන්ත්‍රාචාර්යවරයා සීතාවක රාජ්‍ය පාලන සමයේ සිටි ප්‍රකට පුද්ගල පරපුරකි. අප ලද තොරතුරු මත එම ලියනගෙදර වෛද්‍ය පරම්පරාවේ වර්තමානයේ ජීවත් වන ජ්‍යෙdතිෂ්‍ය වේදී මන්ත්‍රාචාර්ය බුලුගහපිටියේ පදිංචි සිරිසේන මහතා හමුවීමට ගියා. සිරි...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්‍ර-මන්ත්‍ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි